Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සේවයට කැඳවීම ගැන රජය ගත් තීරණය

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සේවයට කැඳවීම ගැන රජය ගත් තීරණය


ලබන මස පළමු වැනිදා වෙන දේ

ලබන මස පළමු වැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් පවසන්නේ

මෙලෙස සේවයට කැඳවීම පිළිබඳව දිනපතා පළවන පුවත්පත් කිහිපයකද සඳහන් කර තිබු අතර ,ඒ අනුව ලබන මස පළමු වැනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට කැඳවීමට තීරණය කර ඇති බවත් , පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට කැඳවීම සඳහා අවසර දී ඇති බවත් සඳහන් කර තිබුණා.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments